සෙල්ලිපිය #1015

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1015 [22] (1) පරුමක-චුඩතිශ-පුතහ

                (2) පරුමක-තිශහ ලෙණෙ

                (3) ශගශ  

ප්‍රමුඛ චූළතිස්සගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].