සෙල්ලිපිය #1013

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1013[ 20] (1) චදකෙ-ලෙණෙ චදක-තුබෙ බත-තිශබුතිය ප[රච]ව-ගමෙ ............. ච මඣිමහ ච 

                (2) ශෙනපිතිය පුත පදුමහ

 

චන්දක නම් ලෙණ සහ චන්දක නම් ස්තූපය, ප්‍රධානි තිස්සභූති ගේ ............. පරචවගම හි ............ මජ්ඣිමගේ සහ සේනාපතිගේ පුත් වන පදුමගේ.