සෙල්ලිපිය #1012

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1012 [19] (1) බත-තිශබුතිය ලෙණෙ මහ-ලෙණෙ

                (2) අනොතත නම ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ (පළමු පෙළ වමේ සිට දකුණට ලියා ඇත)

ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ - මහලෙණ, අනොතත්ත නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].