සෙල්ලිපිය #1009

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1009 [16] (1) පරුමක-දරක-තිශහ ඣය පරුමක-ශාල-ඣිතය උපශික-ගුතය ලෙණෙ

                (2) චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ දාරක තිස්සගේ භාර්යාව වන ප්‍රමුඛ සාලගේ දියණිය වූ උපාසිකා ගුත්තාගේ ලෙණ සතරදිග සංඝයාට [දෙන ලදී].