සෙල්ලිපිය #1008

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1008 [15] පරුමක-තිශ-පුත පරුමක-නගහ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ නාගගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].