සෙල්ලිපිය #1007

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1007 [14] පරුමක-නග-ඣිතය උපශික-තිශය ලෙණෙ ශගශ 

ප්‍රමුඛ නාගගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].