සෙල්ලිපිය #1004

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1004 [11] (1) පරුමක-පඩිතශ ලෙණෙ

                (2) ශගශ  

ප්‍රමුඛ පණ්ඩිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].