සෙල්ලිපිය #1002

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1002 [9] [පු]ර-කමට-පරුමක-මටිකවිලිපි-ශුමනහ පුත පරුමක-පුඩහ 

නගර කාර්මික මටකවිලිපි හි සුමනගේ පුත් වන ප්‍රමුඛ පුණ්ඩගේ [ලෙන]. 

2.

ලි යන අක්ෂරය උඩු යටිකුරුව ආපස්සට ලියා ඇත 

3.

මෙය බොහෝවිට මටිකවිලි-වපි යන ස්ථාන නාමය විය හැක. අවසානය සදහා, අංක 29 හි ලොණවපි යන්න සදහා ලොනපි යන්න සංසන්දනය කර බලන්න  

4.

පුරකමට  = සංස්කෘත පුර-කර්ම්මස්ත