සෙල්ලිපිය #998

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

998 [5] (1) පරුමක-මහශුමනශ ලෙණෙ

            (2) බත-චුඩි-තිශහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ මහාසුමනගේ ලෙණ ; ප්‍රධානි චූළ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].