සෙල්ලිපිය #996

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

996 [3] දමරුචි-තෙරහ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ පදිඨපිතෙ 

ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.