සෙල්ලිපිය #64

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බඩකරික-පරුමක-සෙනහ බරිය උපසික-සුමන[ය] ල‌ෙණ‌ෙ සගස 

භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]