සෙල්ලිපිය #990

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

990 [4] ගොට-කබොඣි[ය]න පරුමක-ගොපලහ බරිය උපශික-චිතය ලෙණෙ ශගශ  

කම්බෝජීයස ශ්‍රේණියෙහි ප්‍රමුඛ ගොපාලගේ භාර්යාව වන උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].