සෙල්ලිපිය #983

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

983 [4] ශත-කශබශ පට ලය කට ලෙණෙ

සාත කස්සප විසින් (ශිලා) පුවරු තබා කරවන ලද ලෙණ.