සෙල්ලිපිය #982

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

982 [3] (1) පරුමක-උතර-පුත උතරහ ලෙණෙ

            (2) අගත-අනගත චතු-දි-

            (3) -ශ ශගශ 

ප්‍රමුඛ උත්තරගේ පුත් වන උත්තරගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].