සෙල්ලිපිය #981

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

981 [2] පරුමක රකිය ලෙණෙ ශගශ දිනෙ 

ප්‍රමුඛ රකිගේ ලෙණ සංඝයාට දෙන ලදී.