සෙල්ලිපිය #978

නගොල්ලේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

978 පරුමක-ශුමන-පුතන පච-බතිකන ලෙණෙ 

ප්‍රමුඛ සුමනගේ පුතුන් වන සහෝදරයින් පස් දෙනාගේ ලෙණ.