සෙල්ලිපිය #977a

මාලිගාතැන්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

977a පරුමක-ශුමන-පුත කණියත-පරුමක-මහ-අශොකහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ සුමනගේ පුත් වන යාත්‍රික, ප්‍රමුඛ මහා-අසෝකගේ ලෙණ සංඝයාට දෙන ලදී. 

1.

කණියත :- මෙම පදයෙහි අර්ථකථනය සදහා ,ශබ්ද මාලාව බලන්න, s.v.