සෙල්ලිපිය #977

තලපිටියාව-විහාරෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

977 [2] උපශක-නගුලිහ ලෙණෙ ශගශ දිනෙ 

උපාසක නගුලිගේ ලෙණ සංඝයාට දෙන ලදී.