සෙල්ලිපිය #974

වෙලන්ගොල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

974 [2] අශිය-ශුමනහ පුත මහතිශහ ලෙණෙ ශගශ 

ආයුෂ්මත් සුමනගේ පුත් වන මහාතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].