සෙල්ලිපිය #970

දාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

970 [2] (1) ............ ක ............ ශගශ 

            (2) ......... ශිව-පුත ගමික-අබයහ ලෙණෙ 

............. ක .............. (සංඝයාට). ............ (ගම් ප්‍රධානි) සිවගේ පුත් වන ගම් ප්‍රධානි අභයගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].