සෙල්ලිපිය #969

දාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

969 [1] ගමික-මිතපලශ ඣිත රෙවති-ශමණිය ලෙණෙ 

ගම් ප්‍රධානි මිත්තපාලගේ දියණිය වන රේවතී ශ්‍රමණියගේ ලෙණ.