සෙල්ලිපිය #967
967 උපශක-තිශශ ලෙණෙ ශගශ දිනෙ
උපාසක තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
3.
ඇතැමුන් මැද පිහිටි ඉ යන්නට අදාළ ඉරි කැබැල්ලට අමතරව ල යන්නට සම්බන්ධ කර ඇති ඉරි කැබැල්ල හේතුවෙන් එය ළ යනුවෙන් පරිවර්තනය කරයි