සෙල්ලිපිය #966

කෝම්බුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

966 ගමික-ශිවහ ලෙණෙ ශගශ 

ගම් ප්‍රධානි සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].