සෙල්ලිපිය #965

තිත්තවෙල (ජාහපාගම) ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

965 [3] මහතිශ-තෙරහ .......... ලෙණෙ [ශගි]කෙ 

මහාතිස්ස තෙරුණ්ගේ ............ ලෙණ සංඝයාට අයත් වෙයි.