සෙල්ලිපිය #61
පරුමක....... ඉම විහර කරිත පුශදෙව-තෙරහ ලෙණෙ සගස
ප්‍රමුඛ........ කරවන ලද විහාරය. ඵුස්සදේව තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]