සෙල්ලිපිය #963

තිත්තවෙල (ජාහපාගම) ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

963 [1] බත-මහතිශහ ලෙණෙ ගමණි-අබයශ රඣියශි ශගශ (දිනෙ) 

ප්‍රධානි මහාතිස්සගේ ලෙණ ගාමණි අභය රජුගේ කාලයේ දී සංඝයාට [දෙන ලදී].