සෙල්ලිපිය #961

රණගිරමඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

961 [3] පරුමක-උපලි-පුත පරුමක-උපලිය ලෙණෙ ශගශ  

ප්‍රමුඛ උපාලිගේ පුත් වන ප්‍රමුඛ උපාලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].