සෙල්ලිපිය #960

රණගිරමඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

960 [2] උති-අයහ ඣිතය උපශික-තිශය ලෙණෙ

උත්තිය කුමරුගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ.