සෙල්ලිපිය #959

රණගිරමඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

959 [1] බත-උපතිශහ ............ න අබ-නගරියන ශගශ 

ප්‍රධානි උපතිස්සගේ [ලෙන] .............. අබ-නගර වාසීන්ගේ, සංඝයාට දෙන ලදී.