සෙල්ලිපිය #958

හිපව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

958 උතියහ අයක පරුමක-නග-කුලහ ලෙණෙ ශගශ 

උති කුමරුගේ අදායම් පාලක ප්‍රමුඛ නාගගේ කුලයේ ලෙණ. 

1.

උතියහ යන්න උති-අයහ ලෙස ගෙන ඇත; cf .අංක 960