සෙල්ලිපිය #957

අරගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

957 [2] ගමික-අනොදි පුත ගමික-රකිය ලෙණෙ

ගම් ප්‍රධානි අනොදිගේ පුත් වන ගම් ප්‍රධානි රකිගේ ලෙණ.