සෙල්ලිපිය #955

මැදිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

955 තිශගුතශ බත ශුමනශ ලෙණෙ ශගශ චුඩශ 

තිස්සගුත්තගේ සහ ප්‍රධානි සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. චුඩගේ [ද].

1.

'තිස්සගුත්තගේ සහෝදරයා වන, සුමනගේ' යන්නද පිළිගත හැකි යෙදුමකි