සෙල්ලිපිය #60
දමගුත-තෙරහ ලෙණෙ අගත-අනගත-චතු-දි[ශ]-ශගශ
ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණෙ සතර දිසාවෙන් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]