සෙල්ලිපිය #953

රන්ගිරි-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

953 [2] පරුමක-විශදෙවශ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ විශ්වදේවගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].