සෙල්ලිපිය #946

සංගමු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

946 [1] පරුමක-චිතගුතහ-බරිය පරුමක ..............

ප්‍රමුඛ චිත්තගුත්තගේ භාර්යාව වන ප්‍රමුඛ ................