සෙල්ලිපිය #945
945 [2] (1) ගමික-චුඩශුමනහ
(2) ගමික-දෙවහ
(3) ගමික-ශුබහ ලෙණෙ
ගම් ප්‍රධානි චූළසුමනගේ, ගම් ප්‍රධානි දෙවගේ [සහ] ගම් ප්‍රධානි සුභගේ ලෙණ.
1.
ශගශ යන වචනය 2වන පේලියට සමාන මට්ටමකින් නමුත් තරමක් ඈතින් ලියා ඇත