සෙල්ලිපිය #104
ප්රමුඛ උත්තියගේ පුත් වූ ප්රමුඛ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්රමුඛ උත්තියගේ පුත් වූ ප්රමුඛ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
........... ශමන තිස්සගොත්තගේ
උපාසක අභයගේ ලෙණ
ස්වාමි නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ගෘහපති අට්ඨකගේ පුත් වන සිද්ධගේ
(1) දමති ගේ (1) පුස්ස(ගු)- (2)- ත්ත ගේ - (3) ශිව[ගේ] (4) කශබගේ (5) ශුරඣගේ (6) ශුරඣගේ (7) නිල-ශමුදෙ (8) නිල-ශමුදෙ (9) කණික-තිස්සගේ (10) චුඩගේ (11) ගෘහපති චිතගේ …
ගෘහපති සුම්මගේ පුත් වූ සුමනගේ .........
(උපාසිකා) තිස්සාගේ ශිලා පුවරු ත්‍රිත්වය
(a) ඉලුබරතහි ද්‍රවිඩ සමණ විසින් ද්‍රවිඩ ගෘහපතියන්ගේ පහය ඉදිකරන ලදී (b) සගගේ ආසනය (c) නසටගේ ආසනය (d) ක.......තිස්සගේ ආසනය (e) ....... ගේ ආසනය (f) කුබිර සුජාතගේ …
මහයගේ (යුවරජ) පුතුගේ ආරක්ෂකයා
මිණිවඩු මූලගුත්තගේ පියගැටපෙළ
........... මහ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්රමුඛ රක්ඛගේ පුත් වන ප්රමුඛ පරක අශගේ ලෙණ
චුල්ල-සොණගේ මව වන උපාසිකා රකිගේ ලෙණ
දත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට තිලිණ කරන ලදී.
මාර්ග අධ්‍යක්ෂක සමුද්දගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
......... උපාසක ..........
බ්‍රාහ්මණගේ පුත් වන රෙටගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
මෙම අංකය යටතේ ඇති සෙල්ලිපිය හා එහි අර්ථය අංක 63 සෙල්ලිපිය හා සමාන වෙයි.
මෙම අංකය යටතේ ඇති සෙල්ලිපිය හා එහි අර්ථය අංක 63 සෙල්ලිපිය හා සමාන වෙයි.