නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 1,081–1,100 පෙන්වයි
සෙල්ලිපිය #234 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #234

දර්ශනීය

හිට්ටාරගම-හින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #233e

දිත්තගේ මෑණියන්ගේ-උපාසිකා තිස්සාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #233d

ප්‍රධානි නාගගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #233c

උපාසිකා සිරිපාලිගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #233b

අවසාන කර නොමැති මෙම ලිපියෙහි 'න' සහ 'දි' අක්ෂර උඩුයටිකුරු ලෙස ලියා ඇත. 'ක' අක්ෂරය පැතලි ලෙස දක්වා ඇත. මෙහි පෙළ සහ අර්ථය 233a සෙල්ලිපිය හා සමාන වන්නට ඇත.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #233a

ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #233

කෙළෙඹි නබතිකගේ පාෂාණය.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #232

තිස්සරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ඵුස්සගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #231

තිස්සගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #230

නගර ආරක්ෂක ප්‍රමුඛ දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #229

ආචාර්ය නන්ද තෙරුණ්ගේ මනාපදස්සන (නම්) ලෙණ‌

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #228

ගරු බ්‍රාහ්මණ තිස්සගේ ලෙණ‌ සතරදෙස සංඝයාට දෙන ලදී.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #227 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #227

ගෘහපති රක්ඛිතගේ පුත් වන උපාලිගේ ලෙණ‌ සංඝයාට

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #226 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #226

ඵුස්ස තෙරුණ්ගේ සහ කෝෂ්ඨාගාරික උත්තරගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #225 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #225

ප්‍රධානි උපතිස්ස තෙරුණ්ගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #224 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #224

ප්‍රධානි සුමනගේ සහ රකි තෙරණියගේ ලෙණ‌

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #223

ප්‍රධානි ඵුස්සගේ ශිෂ්‍ය වන ඵුස්සගේ ලෙණ.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #222

ප්‍රධානි තිස්සගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #221 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #221

ඵුස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය වන තිස්සගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #220

තිස්සරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 1,081–1,100 පෙන්වයි පිටුව 55 / 67