නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 781–800 පෙන්වයි
සෙල්ලිපිය #534 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #534

කණියුතහි ගම් ප්‍රධානි වන සුමනගේ භාර්යාව වන උපාසිකා තිස්සාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #533 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #533

ආයුෂ්මන්ත මිතිගේ [සහ] ප්‍රධානි සුමනගේ මනාපදස්සන නම් ල‌ෙණ‌ සංඝයාට දෙන ලදී.

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #532 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #532

ප්‍රමුඛ කණදත්තගේ පුතුන්ගේ ල‌ෙණ‌.

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #531 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #531

ප්‍රමුඛ කණ්හදත්තගේ භාර්යාව වන උපාසිකාවගේ ල‌ෙණ‌ සහ ප්‍රධානි සුමනභූතිගේ, සංඝයාට දෙන ලදී.

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #530 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #530

කණියුතහි (ගම) ගම් ප්‍රධානි අභයගේ පුත් වන ගම් ප්‍රධානි සුමනගේ මහා සුදස්සන නම් ල‌ෙණ‌ සංඝයාට දෙන ලදී.

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #529

ආයුෂ්මන්ත සිරිගුත්තගේ, ප්‍රමුඛ සුම්මගේ, වෙලුගේ සහ තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #528

ප්‍රමුඛ සුමනගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #527

ගෘහපති දුබ්බලතිස්සගේ ල‌ෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #526

සුමන[ගේ] ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #525

වම්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #524

ගම් ප්‍රධානි අනුඩිගේ සහ දෙවිගේ ල‌ෙණ‌.

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #523

ප්‍රධානි සොමදෙවගේ ල‌ෙණ‌.

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #522

ගෞරවණීය මිත්ත විසින් ඉදිකරවන ලද නාගපබ්බත සේනාසනය.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #521

සුමනගේ පුත් වන සාත විසින් කරවන ලද මනාපදසන [නම්] ල‌ෙණ‌.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #520

තිස්සගුත්ත තෙරුණ්ගේ ල‌ෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #519

ධම්මගුත්ත තෙරුණ්ගේ පිප්පලි-ගුහා [නම්] ල‌ෙණ‌.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #518

ගෘහපති සිවගේ ල‌ෙණ‌ සතරදෙස සංඝයාට දෙන ලදී.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #517 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #517

වෙසිලි තෙරුණ්ගේ ල‌ෙණ‌.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #516 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #516

ප්‍රමුඛ ඵුස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #515 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #515

ප්‍රමුඛ වෙළඳ තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 781–800 පෙන්වයි පිටුව 40 / 67