නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 401–420 පෙන්වයි

සෙල්ලිපිය #896d

ප්‍රමුඛ භත්තගේ පුතුන් සතරදෙනාගේ .............

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #896c

ප්‍රධානි ගෞරව තිස්සගේ ලෙණ, විහාර ප්‍රධානි, පවරා දෙන ලදී.

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #896b

ඉදෝළි අධ්‍යක්ෂක ප්‍රමුඛ මජ්ඣිමගේ ලෙණෙ සංඝයාට.

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #896a

දේවානම්පියගේ ඉදෝළි අධ්‍යක්ෂක ප්‍රමුඛ මහාතිස්සගේ බාල සහෝදරිය වන උපාසිකා රුවලාගේ ලෙණ සංඝයාට (දෙන ලදී).

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #896 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #896

නාගගේ .......... ලෙණ, [උපාසක] උත්තියගේ ලෙණ.

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #895

ප්‍රමුඛ මජ්ඣිමගේ ත්‍යාගය සංඝයාට, ආදී (පෙර සඳහන් පරිදි)

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #894 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #894

මහරජ ගාමණී අභයගේ ඉදෝළි අධ්‍යක්ෂක ප්‍රමුඛ මජ්ඣිමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #893d

උපාසක රෙවතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #893c

ප්‍රධානි ඵුස්සදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

893 b

The cave of the Chief Tissa, son of the Chief Puṇṇa, [is given] to the Saṅgha.

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #893a

ධම්මරක්ඛිත තෙරුණ්ගේ මනාපදස්සන නම් ලෙණ.

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #893 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #893

ගෘහපති සුම්මගේ ලෙණ ප්‍රධානි දත්තගේ පහසුව පිණිස පිහිටුවා ඇත.

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #892 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #892

ප්‍රමුඛ උත්තිය සුමනගේ ලෙණ.

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #891 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #891

ප්‍රමුඛ අභයගේ භාර්යාවගේ ලෙණ.

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #890

ප්‍රමුඛ අභයගේ ලෙණ.

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #889 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #889

ප්‍රමුඛ විශාඛගේ [ලෙන] ; අම්බතිත්තහි ...............ගේ [ලෙණෙ].

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #888 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #888

දත්තගේ ලෙණ.

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #887 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #887

ගෘහපති සාගරගේ පුත් වන මජ්ඣිමගේ [ලෙන].

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #886 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #886

ගෘහපති සාගරගේ පුත් වන මජ්ඣිමගේ ලෙණ.

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #885 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #885

අග්ගිගේ ලෙණ.

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 401–420 පෙන්වයි පිටුව 21 / 67