නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 201–220 පෙන්වයි
සෙල්ලිපිය #1092 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1092

නගර අලංකරණ ශිල්පී භරණීගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1091

ධම්මගුත්ත තෙරුන්ගේ ලෙණ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1090 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1090

ජිත තෙරුණ්ගේ මහාසුදස්සන නම් ලෙණ, සහ උපාසිකා තිස්සාගේ, තෙරුණ්ගේ බාල සහෝදරියගේ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1089 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1089

ප්‍රමුඛ සොණගුත්තගේ පුත් තිස්සගේ ලෙණ ; ප්‍රමුඛ දාරක තිස්සගේ පුත් ප්‍රමුඛ ඛුජ්ජ අභයගේ ශිලා ප්‍රසාදය.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1088 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1088

ප්‍රමුඛ සුමනගේ පුත් වන චූළ සුමනගේ ලෙණ ; ප්‍රධානි තිස්සගුත්තගේ ද ලෙණ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1087 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1087

චූලතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1086 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1086

උපාසිකා සුභාගාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. [තවද]ප්‍රමුඛ සුම්මගේ.

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1085 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1085

ප්‍රමුඛ නාගගේ ලෙණ.

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1084 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1084

ප්‍රධානි දෙවගේ ලෙණ.

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1083 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1083

උපාසක මාලෙයියගේ ලෙණ සහ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට.

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1082 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1082

මහාතිස්ස ............. ප්‍රමුඛ අභය ..............

කොන්වැව-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1081 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1081

උපාසිකා කස්සපිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

කොන්වැව-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1080

1080 [6] කැඩීගොස් ඇත. 'ලෙණෙ' යව වචනය පමණක් ආරක්ෂා වී ඇත.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1079 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1079

දත්තගේ ලෙණ.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1078 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1078

වාදගේ ලෙණ.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1077 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1077

ප්‍රමුඛ සුමනගේ භාර්යාව වන උපාසිකා තිස්සාගේ ලෙණ.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1076 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1076

ප්‍රමුඛ පිලගේ පුත් වන ප්‍රමුඛ ශුමනගේ ලෙණ.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1075 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1075

ප්‍රධානි සුමනගේ ලෙණ.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1074 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1074

පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලද්දේ] ප්‍රමුඛ උත්තරගේ ලෙණ.

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1073 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1073

ස්වාමි ජෝතිගේ.

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 201–220 පෙන්වයි පිටුව 11 / 67