නාමාවලිය

සෙල්ලිපි සොයන්න

35න් 1–20 පෙන්වයි
සෙල්ලිපිය #372 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #372

ප්‍රධානි බුද්ධරක්ඛිතගේ, අයුෂ්මන්ත චූල තිස්ස සහ අයුෂ්මන්ත සුමනගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #371 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #371

ප්‍රධානි මහාතිස්සගේ ලෙණ‌ සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #370 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #370

ගෘහපති, ලෝකුරුකරු සුමන පවුලේ ලෙණ‌ සංඝයාට දෙන ලදී; පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාගේ සැපපහසුව උදෙසා.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #369 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #369

මයිලනුවන්ගේ සහ බෑනාවරුන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #368 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #368

ප්‍රධානි මහතිස්සගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #367 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #367

ප්‍රධානි ධම්මගුත්තගේ, ආයුෂ්මන්ත තිස්සගුත්ත සහ අයුෂ්මන්ත ධම්මරක්ඛිතගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී], පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #366 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #366

උපාසක නාගගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #365 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #365

ප්‍රධානි සුමනගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #364 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #364

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #363 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #363

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌ සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #362 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #362

ප්‍රධානි සුමනගේ ලෙණ‌ සතරදෙස සංඝයාට [දෙන ලදී].

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #361 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #361

ප්‍රධානි අශලිගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #360 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #360

ප්‍රමුඛ තිස්සගේ පුත් වන චන්දනගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #359 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #359

ප්‍රධානි සුමනගේ ලෙණ‌ සංඝයාට ප්‍රධානය කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #358 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #358

ප්‍රමුඛ මජ්ඣිමගේ පුත් වන ප්‍රමුඛ සිද්ධත්ත, ප්‍රමුඛ චූළ සිද්ධ, ප්‍රමුඛ තිස්සගේ සාමූහික ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #357 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #357

ද්‍රවිඩ වෙළඳ,ගෘහපති විශාක විසින් කරන ලද පියගැටපෙළ.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #356 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #356

ද්‍රවිඩ වෙළඳ, ගෘහපති විශාකගේ ලෙණ‌.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #355 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #355

අශ්ව අධ්‍යක්ෂක ප්‍රමුඛ වෙලුගේ භාර්යාව වන තිස්සාගේ ලෙණ‌.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #354 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #354

ගෘහපති ඵුස්සගේ පුත් වන තිස්සගේ ලෙණ‌.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #353 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #353

ප්‍රමුඛ නුගුය-වෙලුගේ පුතුන් වන සිගර-මලුගේ සහ නුගුය-මලුගේ ලෙණ‌.

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
35න් 1–20 පෙන්වයි පිටුව 1 / 2