සෙල්ලිපිය #70
දත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට තිලිණ කරන ලදී.
දත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට තිලිණ කරන ලදී.
මාර්ග අධ්‍යක්ෂක සමුද්දගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
......... උපාසක ..........
බ්‍රාහ්මණගේ පුත් වන රෙටගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
මෙම අංකය යටතේ ඇති සෙල්ලිපිය හා එහි අර්ථය අංක 63 සෙල්ලිපිය හා සමාන වෙයි.
මෙම අංකය යටතේ ඇති සෙල්ලිපිය හා එහි අර්ථය අංක 63 සෙල්ලිපිය හා සමාන වෙයි.
භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ තණක-සමුද්දගේ පුත් වන ප්‍රමුඛ සෙනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ........ කරවන ලද විහාරය. ඵුස්සදේව තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණෙ සතර දිසාවෙන් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ සෙනගේ පුත් වන භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ මාලින්ගේ දියණිය වන උපාසිකා පාලාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
කම්බල-තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
....... ගාමණී ධම්මරාජ .........
සුමනගුත්තගේ ලෙන සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ නාගගේ පුත් ප්‍රමුඛ පිංගලගුත්තගේ ලෙන සතර දිසාවෙන් පැමිණියා වූත් නොපැමිණියා වූත් සංඝයා උදෙසා දෙන ලදී.
........... ලෙණ සංඝයාට
........ භාර්යාව වන ......... සංඝයාට
..........ගේ පුත් වූ ........ගේ භාර්යාව වන උපාසිකා සුලශිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]