නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,421–1,440 පෙන්වයි

සෙල්ලිපිය #108

තිස්සගුත්තගේ ද ඵුස්සගේ ද ලෙණ‌

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #107 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #107

ප්‍රමුඛ ........ ප්‍රමුඛ දින්නාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #106 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #106

ප්‍රමුඛ තිමරගේ පුත් වූ ප්‍රමුඛ දීඝගුත්තගේ ලෙණසංඝයාට [දෙන ලදී]

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #105 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #105

භොජකට (වෙත ගමන් ගන්නා) නැවියාගේ පියගැටපෙළ

ආඬියාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #104 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #104

ප්‍රමුඛ උත්තියගේ පුත් වූ ප්‍රමුඛ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

ආඬියාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #103 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #103

........... ශමන තිස්සගොත්තගේ

තුඹුල්ලේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #102 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #102

උපාසක අභයගේ ලෙණ

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #101 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #101

ස්වාමි නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #100 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #100

ප්‍රමුඛ ගුත්තගේ ලෙණ, ප්‍රමුඛ සංඝමිත්තගේ ලෙණ සහයෝගයෙන්, සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]

බිල්ලෑවේගල

සෙල්ලිපිය #99

ගෘහපති අට්ඨකගේ පුත් වන සිද්ධගේ

රදාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #98

(1) දමති ගේ (1) පුස්ස(ගු)- (2)- ත්ත ගේ - (3) ශිව[ගේ] (4) කශබගේ (5) ශුරඣගේ (6) ශුරඣගේ (7) නිල-ශමුදෙ (8) නිල-ශමුදෙ (9) කණික-තිස්සගේ (10) චුඩගේ (11) ගෘහපති චිතගේ …

රුවන්වැලිසෑය : අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #97 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #97

ගෘහපති සුම්මගේ පුත් වූ සුමනගේ .........

අනුරාධපුර : අභයගිරිය ආසන-ඝරය ආශ්‍රිතව පිහිටි පුවරුවක් මත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #96 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #96

මුරුණ්ඩීය, උත්තරගේ පියගැටපෙළ

අනුරාධපුර : ලංකාරාමයට බටහිරින් වූ ගල් වැටියක
සෙල්ලිපිය #95 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #95

(උපාසිකා) තිස්සාගේ ශිලා පුවරු ත්‍රිත්වය

හල්මිල්ල-කුලමින් හමුවූ ගල් පුවරුවක අග සටහන් කළ ලිපිය, වර්තමානයේ දී අනුරාධපුර කෞතුකාගාරයෙහි ඇත. ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #94 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #94

(a) ඉලුබරතහි ද්‍රවිඩ සමණ විසින් ද්‍රවිඩ ගෘහපතියන්ගේ පහය ඉදිකරන ලදී (b) සගගේ ආසනය (c) නසටගේ ආසනය (d) ක.......තිස්සගේ ආසනය (e) ....... ගේ ආසනය (f) කුබිර සුජාතගේ …

අනුරාධපුර : අභයගිරිය අසල ගල් පර්වතය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #75 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #75

මහයගේ (යුවරජ) පුතුගේ ආරක්ෂකයා

මිහින්තලේ වැව් බැම්ම මත වූ ගලක ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #74 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #74

මිණිවඩු මූලගුත්තගේ පියගැටපෙළ

ආනයිකුට්ටිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #73

........... මහ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

ආනයිකුට්ටිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #72

ප්‍රමුඛ රක්ඛගේ පුත් වන ප්‍රමුඛ පරක අශගේ ල‌ෙණ‌

ආනයිකුට්ටිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #71

චුල්ල-සොණගේ මව වන උපාසිකා රකිගේ ල‌ෙණ‌

ආනයිකුට්ටිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,421–1,440 පෙන්වයි පිටුව 72 / 77