නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,401–1,420 පෙන්වයි
සෙල්ලිපිය #127 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #127

ප්‍රමුඛ චනිසත සුමනගේ පුත් වන ප්‍රමුඛ පටකණ සතගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #126 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #126

ස්වාමි සාතගේ ලෙණ‌, ප්‍රමුඛ අභයගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]. පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.

හඳගල විහාර පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #125

ප්‍රමුඛ අභිජිගේ ලෙණ‌, චුල්ල-තිස්සගේ ලෙණ‌ සංඝයාට පිරිනමන ලදී.

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #124

බ්‍රාහ්මණ ශුංගගේ පුත් වන ඵුස්සදේවගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #123 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #123

ගෘහපති වෙලුගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. ස්වාමි දත්තගේ ලෙණ‌

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #122

බුද්ධදත්තගේ ලෙණ‌.

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #121 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #121

ලෙණ‌ සංඝයාට [දෙන ලදී], ස්වාමී චිත්තගුත්තගේ පුත් වන වෙලුගේ ලෙණ‌, ප්‍රමුඛ ........ම ගේ ලෙණ‌

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #120 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #120

ප්‍රමුඛ නාගගේ පුත් වන තිස්සගේ ලෙණ‌ සංඝයාට [පූජා කරන ලදී]

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #119

ප්‍රමුඛ සුරින්දගේ ලෙණ‌

විහාර හල්මිල්ලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #118a

ගම් ප්‍රධානී උපාලිගේ ලෙණ‌

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #118

..........ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදිග සංඝයාට [දෙන ලදී]

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #117

The cave of the village-councillor Bamali, [is given] to the Saṅgha, by the female lay-devotee Tissā.

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #116 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #116

ස්වාමී මහාතිස්සගේ සහ හවුල්කරු ගම් ප්‍රධානී නාගගේ

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #115 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #115

ගම් ප්‍රධානී අනුඩිගේ භාර්යාව වන උපාසිකා සොණාගේ ලෙණ‌

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #114

Of the elder, lord Tissa, the piṇḍapātika.

තන්තිරිමලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #113

ප්‍රමුඛ සුමනගේ තලිය

තන්තිරිමලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #112

ඇත් ඇඳුරු බතිගේ මව වන උපාසිකා නාගාගේ

තන්තිරිමලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #111

කණ්ණ රජුගේ පුත් වන රාජපුත්ත කණ්ණගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #110

නාගගේ ලෙණ‌

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #109

උත්තියගේ ලෙණ‌

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,401–1,420 පෙන්වයි පිටුව 71 / 77