නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,381–1,400 පෙන්වයි

සෙල්ලිපිය #146

ස්වාමි සවිට්ඨ-දත්තගේ පුත් වන රක්ඛිතගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]

මැදගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #145

ගෘහපති පෙරකගේ ගුරු කුලයෙහි ලෙණ‌

මැදගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #144

ස්වාමි දීඝ කස්සපගේ ලෙණ‌

මැදගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #143 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #143

ගෘහපති ගුටක තිස්සගේ පුත් වන යටි-උතිරික මහාතිස්සගේ ලෙණ‌.

මැදගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #142 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #142

ප්‍රමුඛ වියගගේ පුත් වන පුණ්ණගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

බෙරවගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #141

ප්‍රමුඛ රකිගේ පුත් වන මහාතිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

වාගොල්ලකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #140

උපාසක සොමලිගේ ලෙණ‌

වාගොල්ලකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #139

ගම් ප්‍රධානි දුහතරගේ පුත් ගම් ප්‍රධානි අභයගේ ලෙණ‌ සංඝයාට පිළිගන්වන ලදී.

අලියාකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #138

අලිපවතහි ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]

අලියාකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #137 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #137

ස්වාමි තිස්සගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]

කුඩා අඹගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #136

ස්වාමි විශදෙවගේ ලෙණ‌

වලස්කුනුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #135

තුබඩ ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ‌

මහකපුගොල්ලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #134

ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ

මහකපුගොල්ලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #133a

ප්‍රමුඛ සමුද්ධගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #133 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #133

නාගගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #131 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #131

ප්‍රමුඛ තිස්සගේ පුතුගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී], දූතයාගේ

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #130 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #130

ප්‍රමුඛ භාමගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #129 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #129

ස්වාමි නාගගේ ලෙණ‌

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #128 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #128

ස්වාමි නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. මාතලිගාම හි ගම ප්‍රධානිගේ පුත් වන ගම ප්‍රධානි තිස්සගේ ලෙණ‌.

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,381–1,400 පෙන්වයි පිටුව 70 / 77