සෙල්ලිපිය #182
ප්‍රමුඛ රකිගේ පුත් වන ප්‍රමුඛ අසොකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ රකිගේ පුත් වන ප්‍රමුඛ අසොකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසිකා පරිජාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ රම්සිමාලීගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ස්වාමි උත්තියගේ ලෙණ
ගම් ප්‍රධානි දනකතගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ භාර්යාව වූ උපාසිකා මගිලාගේ ලෙණ සංඝයාට අයත් වෙයි.
ස්වාමි තිස්සගුත්තගේ ලෙණ.
ගෘහපති ශිගර තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් (සතරදිග සංඝයාට දෙන ලදී).
ගම් ප්‍රධානි නාගගේ පුත් වන නාගගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්‍රමුඛ ඉසිගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සුමන තෙරණුවන්ගේ ද ගම් ප්‍රධානි උත්තියගේ පුතුන් වන සහෝදරයින් දෙදෙනාගේ ලෙණ.
ගම් ප්‍රධානි කිත්තගේ ලෙණ
පියක-පෂණහි හිමිකරු වන ප්‍රමුඛ නරයගුතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ උපාලිගේ පුත් වන ප්‍රමුඛ චත්තගේ ලෙණ
ප්‍රමුඛ වෙලුගේ පුතුන්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
එරකපිහි ගම් ප්‍රධානිගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන උත්තියගේ ලෙණ පැමිණියාවූත් නොපමිනියවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ධම්මරාජගේ
ස්වාමි මිත්තදේවගේ ලෙණ. ස්වාමි මිත්තදේවගේ මනාපදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහා-සුදස්සන (නම්) ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ගම් ප්‍රධානි අභයගේ දියණිය වන උපාසිකා සුමනාගේ ලෙණ
ගෘහපති ඵුස්සගේ ලෙණ
ප්‍රමුඛ සොණගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].