නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,321–1,340 පෙන්වයි

සෙල්ලිපිය #200

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ සුමනගේ ලෙණ‌ (පැමිණියාවූත්) නොපැමිණියාවූත් (සතරදෙස සංඝයාට දෙන ලදී).

වනසිංහ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #199

දෙව තෙරණුවන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදිග සංඝයාට [දෙන ලදී].

මරදන්කඩවල : ගල්විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #198

උපාසක චූළගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මරදන්කඩවල : ගල්විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #197

මෙහි අර්ථය අංක 195 දරණ සෙල්ලිපියෙහි අර්ථය හා සමාන වන නමුත් 'ලෙණ' යන්න වරහන් තුළ සඳහන් විය යුතු ය.

මානෑකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #196

ප්‍රමුඛ නාගගේ ලෙණ‌.

මානෑකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #195

ගෘහපති වංසගේ කුලයේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මානෑකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #194

...........ගේ පුතත් වන දිසගේ ලෙණ‌.

කොසවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #193 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #193

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභයගේ රමණීය භාර්යාව වන කටි විසින් මිලක්ඛ-තිස්ස ආශ්‍රමය කරවන ලදී.

කොසවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #192

ස්වාමි මහාතිස්සගේ හැළිය.

තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #191

ගෘහපති සදොයගේ පුත් වන සුමන-මලුගේ හැළිය.

තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #190 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #190

ප්‍රමුඛ සුම්මගේ සහ ස්වාමි කුමාරගේ ලෙණ‌

කුට්ටිකුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #189 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #189

උපාසක මහාතිස්සගේ

තලගුරු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #188 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #188

උපාසක දාසකගේ, "වේවැල් භාරකරු" සොමගේ, උපාසක මිත්තදේවගේ [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

තලගුරු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #187 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #187

ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි මාලිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

තලගුරු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #186 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #186

ගම් ප්‍රධානි පංචාලගේ පුත් වූ ගම් ප්‍රධානි දුටක-තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි අභයගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

දුනුමඩලාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #185b

මැණික්කරු බමතියගේ ශිෂ්‍ය වූ සමණ .........

කල්ලංචිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #185a

ගම් ප්‍රධානි ඵුස්සදේවගේ පුත් වන තිස්සගේ ලෙණ‌.

කල්ලංචිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #185

ප්‍රමුඛ උත්තාරින්ගේ පුත් වන දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කල්ලංචිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #184 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #184

ප්‍රමුඛ දීඝමිත්තගේ පුත් වන තිස්සගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

මහකනදරාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #183

ප්‍රමුඛ මහාසුමනගේ ලෙණ‌.

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,321–1,340 පෙන්වයි පිටුව 67 / 77