සෙල්ලිපිය #220
තිස්සරක්ඛිත තෙරුණ්ගේ ලෙණ.
තිස්සරක්ඛිත තෙරුණ්ගේ ලෙණ.
චනිගම තිස්ස තෙරුණ්ගේ ලෙණ.
ප්රධානි ධම්මුත්තරගේ
ධනියගේ ලෙණ.
ප්රමුඛ පොල-සමුද්දගේ ලෙණ
වෙස්ස තෙරුණ්ගේ සහ ගෘහපති චුඩ-ශිවගේ පුත් වන කෝෂ්ඨාගාරික චලුගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
වෙස්ස තෙරුණ්ගේ සහ කෝෂ්ඨාගාරික උත්තරගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
[3] ශිලා ලේඛනය සහ එහි අර්ථය සෙල්ලිපි අංක 212 හා සමාන වෙයි.
ගණකාධිකාරී චලි-තිස්සගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ.
මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ සුදස්සන (නම්) ලෙණ
ගෘහපති සුභගේ ලෙණ.
මැණික්කරු තිස්සගේ (පියගැටපෙළ) ද්විත්වය.
උපාසිකා තිස්සාගේ පියගැටපෙළ.
ස්වාමි තිස්සගේ මෑණියන්..........
ප්රමුඛ වසුදත්තගේ පුත් වන ඵුස්ස විසින් කරවන ලද පියගැටපෙළ.
බ්රාහ්මණ කොසිකගේ පුත් වන විජිතසේනගේ ලෙණ.
ප්රමුඛ ඵුස්සගේ පුත් වන පින්ගල සුමනගේ
ප්රමුඛ චුඩගේ පුත් වන ප්රමුඛ සමණකගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගෘහපති උත්තරගේ පුත් වන ඵුස්ස-මාලින්ගේ ලෙණ.
සමූහයේ ලෙණ සංඝයාට [දෙන ලදී].