නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,261–1,280 පෙන්වයි
සෙල්ලිපිය #255 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #255

ප්‍රධානි මහාදත්තගේ මනාපදස්සන [ලෙණ‌].

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #254 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #254

තිස්ස තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #253 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #253

ප්‍රධානි මහාතිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #252 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #252

බුද්ධරක්ඛිත තෙරුණ්ගේ සුප්පතිට්ඨ [නම්] ලෙණ.

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #251 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #251

මහාසේනාපතිගේ අවධියෙහි දී දස දහසක් වැයකොට ඉදිකරන ලද ප්‍රමුඛ උබගේ ලෙණ‌ ද මහරජ තිස්සගේ ප්‍රදේශයෙහි ග්‍රාමය ද සංඝයාට දෙන ලදී.

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #250 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #250

කොතළය දරන්නා, ප්‍රමුඛ වෙලුගේ ලෙණ‌.

රිටිගල : කරම්බැහින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #249 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #249

ආයුෂ්මත් ඵුස්සගුත්තගේ

රිටිගල : කරම්බැහින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #248 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #248

ප්‍රමුඛ උතිගේ පුත් වන ..........ප්‍රමුඛ ..........ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #247 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #247

ප්‍රධානි සොණගේ මහා-සුදස්සන (නම්) ලෙණ‌ සතරදෙස සංඝයාගේ (පහසුව පිණිස) පිහිටුවන ලදී.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #246 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #246

ප්‍රමුඛ සෙනගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #245 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #245

භාණ්ඩාගාරික මජ්ඣිමගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #244 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #244

ප්‍රමුඛ අනුඩිගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ත්‍යාගය සංඝයාට.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #243 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #243

ප්‍රධානි ශිවගුත්තගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #242 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #242

බ්‍රාහ්මණ උත්තරගේ පුත් වන ගුත්තගේ ලෙණ‌.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #241 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #241

ප්‍රධානි නන්දගේ ලෙණ‌.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #240 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #240

තිස්ස තෙරුණ්ගේ ත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #239 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #239

තිස්ස භික්ෂුවගේ ත්‍යාගය සංඝයාට.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #238 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #238

ප්‍රමුඛ අනුඩිගේ පුත් වන ප්‍රමුඛ උතිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #237 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #237

ප්‍රමුඛ අනුඩිගේ ත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #236 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #236

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන දෙවියන්ට ප්‍රිය වූ මහරජ තිස්සගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,261–1,280 පෙන්වයි පිටුව 64 / 77